දිවයිනේ විවිධ ප්‍රදේශ වල ව්‍යාප්තව පවතින හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මහජනතාවට නව වසර උදාවීමත් සමග නව ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන් වෙත සෘජුව තොරුතුරු ලබා දීමට හැකියාව පවතින බව පොලිසිය සඳහන් කරනවා.

ඒ අනුව, පහත දුරකථන අංක ඔස්සේ මහජනතාවට පොලිස් කොට්ඨාස භාර නිලධාරීන් වෙත තොරතුරු ලබා දිය හැකි අතර, එම තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කරන බවටයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Share.
Leave A Reply

Exit mobile version