හික්කඩුව, වෑවල මුහුදු තීරයේ දියනාමින් සිටි විදෙස් ජාතිකයෙකු දියවැලකට හසුව දියඹට ඇදීගොස් මියගොස් ඇති බව වාර්තා වෙනවා .

ඔහුව බේරා ගෙන පසුව 1990 ගිලන්රථ සේවාව මගින් එම විදෙස් ජාතිකයා බලපිටිය රෝහලට ඇතුළත් කර ලැබුවද ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවයි සඳහන් වන්නේ .

මියගොස් ඇත්තේ 54 හැවිරිදි බෙලරූස් ජාතකයෙකුයි .

Share.
Leave A Reply

Exit mobile version