හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ.

ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහත අද (07) මෙලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ඇති බව වාර්තා වේ.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #මෛත්‍රීපාලසිරිසේන #අල්ලස් #දුෂණ #චෝදනා #විමර්ශනකොමිෂන් #ශ්‍රීලංකා #පොලීසිය #නීති #ජාතිකආරක්ෂාව #සමාජමාධ්‍ය

Share.
Leave A Reply

Exit mobile version