Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් ක්ෂණික ඇමතුම් අංකයක්‍

    April 8, 2026

    NDB වංචා සිද්ධියට කළමනාකරුවෙකු ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට

    April 8, 2026

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    April 8, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»හෙට වතුර කැපෙන තැන්
    උණුසුම් පුවත්

    හෙට වතුර කැපෙන තැන්

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 8, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු ම්‍යස්ථානවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් තවත් ප්‍රදේශ කිහිපයකට හෙට (09) දිනයේ දී පැය 12ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

    ජාතික ජල සම්පාදන සහ ජලප්‍රවාහන මධ්‍යස්ථානය නිවේදනය කළේ, හෙට උදෑසන 8 සිට පස්වරු 8 දක්වා මත්තෙගොඩ, බ්‍රාහ්මණගම, කිරිගම්පමුණුව, දීපංගොඩ, පොලිස්ගස්ඔ්විට පාර, කුඩමාදූව සිට 342 බස් මාර්ගයේ වෙල දක්වා, පුබුදු මාවත සිට 342 බස් මාර්ගයේ වෙල දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බවය.

    මේ අතර, අද (08) රාත්‍රී 8 සිට හෙට උදෑසන 8 දක්වා හෝමාගම හයිලෙවල් පාර, පිටිපන හන්දියේ සිට ගලගෙදර, මාවතගම, පාදුක්ක පාර -ගොඩගම සිට ලියන්වල පාලම, අතුරුගිරිය පාර ගොඩගම සිට හබරකඩ, දාම්පේ හොරගල පාර, මාදුලාව හොරගල පාර, සෝමරත්න මාවත, ආටිගල පාර, ඇඹුල්ගම පාර, රනාල හබරකඩ පාර, මොරගහහේන පාර, පුවක්වත්ත පාර ප්‍රදේශ වලට පැය 12ක ජල කප්පාදුවක් සිදුවෙනු ඇත.

    අද උදෑසන 8 සිට රාත්‍රී 8.00 දක්වා ගලගෙදර, ඉරිදා පොළ, පින්නවල, වේවැල්පනාව, පිටුම්පෙ, මීපේ, මාවතගම, පාදුක්ක, උඩුමුල්ල, අරුක්වත්ත, වේරගල, බෝපේ, මලගල, කහවල, මිල්ලව, කොටියන්ගොඩ, පෝරෙගෙදර, අංගම්පිටිය, අංගම්මන, මීරියගල්ල සහ යටවතුර ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් ක්ෂණික ඇමතුම් අංකයක්‍

    April 8, 2026

    NDB වංචා සිද්ධියට කළමනාකරුවෙකු ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට

    April 8, 2026

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    April 8, 2026

    උත්සව කෑම වට්ටෝරු මිල ගණන් 15%කින් ඉහළට

    April 8, 2026

    ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළියට

    April 8, 2026

    මෙරට නිල විදෙස් සංචිත වත්කම් සියයට 3.5කින් පහළට

    April 8, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් ක්ෂණික ඇමතුම් අංකයක්‍

    April 8, 2026

    රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් මහජන සේවා නවීකරණය කිරීමේ තවත් වැදගත් පියවරක් ලෙස “1930” ක්ෂණික ඇමතුම්…

    NDB වංචා සිද්ධියට කළමනාකරුවෙකු ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට

    April 8, 2026

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    April 8, 2026

    උත්සව කෑම වට්ටෝරු මිල ගණන් 15%කින් ඉහළට

    April 8, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් ක්ෂණික ඇමතුම් අංකයක්‍

    April 8, 2026

    NDB වංචා සිද්ධියට කළමනාකරුවෙකු ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට

    April 8, 2026

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    April 8, 2026

    උත්සව කෑම වට්ටෝරු මිල ගණන් 15%කින් ඉහළට

    April 8, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් ක්ෂණික ඇමතුම් අංකයක්‍

    April 8, 2026

    NDB වංචා සිද්ධියට කළමනාකරුවෙකු ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට

    April 8, 2026

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    April 8, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.