2026 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිඛෙනවා.
ඒ අනුව, අද (07) පෙරවරුවේ කැබිනට් මණ්ඩලය රැස්වී එය අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අයවැය අද පස්වරු 1.30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #2026අයවැය #පාර්ලිමේන්තුව #කැබිනට්අනුමැතිය #අයවැයඉදිරිපත්කිරීම #ශ්‍රීලංකා #රාජ්‍යපාලනය #අයවැය2026 #කැබිනට්මණ්ඩලය #දේශපාලන #අයවැයසංවාද


