ගෝලීය සංචාරක මාධ්‍ය දැවැන්තයෙකු වන ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) විසින් 2026 වසරේදී ලොව සංචාරය කිරීමට හොඳම නගර ලැයිස්තුවට යාපනය නම් කර තිබෙනවා.

ලෝන්ලි ප්ලැනට් හි ‘Best in Travel 2026’ ඉතාලි භාෂා සංස්කරණය 2025 ඔක්තෝබර් 22 වන දින මිලාන්හි පැවති මාධ්‍ය සාකච්ඡාවකදී නිල වශයෙන් එළිදක්වන ලදී.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නියෝජනය කරමින් මිලාන්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය මෙම උත්සවයට සහභාගි වූ අතර, සංග්‍රහය සඳහා උතුරු පළාතට අවේණික සුවිශේෂී කෑම වර්ග කිහිපයක් ද එක් කර තිබුණි.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Share.
Leave A Reply

Exit mobile version