Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අමෙරිකාවේ සියලු අරමුණු ඉටු කරගත් බවට ධවල මන්දිරයෙන් නිවේදනයක්

    April 9, 2026

    ඩයලොග්, eZ Cash හා Dialog Finance හරහා ඕනෑම අයෙකුට නොමිලේ මුදල් රහිත ගනුදෙනු සිදුකළ හැකි, ‘ගනුදෙනු QR’ සේවාව දියත් කරයි

    April 9, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත ඉහළ යාමක්

    April 9, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»GMOA වැඩවර්ජනය අද උදෑසන සිට
    උණුසුම් පුවත්

    GMOA වැඩවර්ජනය අද උදෑසන සිට

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 9, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) පෙ.ව. 8 සිට පැය 48ක කාලයක් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක ක්‍රියාත්මක කිරීමට නියමිතය.සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එකඟ වූ කොන්දේසී උල්ලංඝණය කරමින්  පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමය සඳහන් කළේය.

    සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්කළ නවක වෛද්‍ය නිලධාරීන් 436 දෙනෙකුට ඔවුන්ගේ නව පත්වීම් සේවා ස්ථාන ඊයේ (08) ප්‍රකාශයට පත් කළේය.

    ඒ අනුව ඔවුන් අද සිට ලබන 11 දක්වා තමන් අනුයුක්ත කර ඇති රජයේ රෝහල් හෝ සෞඛ්‍ය ආයතනය වෙත සේවයට වාර්තා කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත.කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම ක්‍රියාකලාපයත් සමඟ තම සංගමය සමග එකඟ වු කොන්දේසී කඩ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    ඒ අනුව අද සිට පැය 48ක කාලයක දීපව්‍යාප්ත රජයේ රෝහල් වල වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    අමෙරිකාවේ සියලු අරමුණු ඉටු කරගත් බවට ධවල මන්දිරයෙන් නිවේදනයක්

    April 9, 2026

    ඩයලොග්, eZ Cash හා Dialog Finance හරහා ඕනෑම අයෙකුට නොමිලේ මුදල් රහිත ගනුදෙනු සිදුකළ හැකි, ‘ගනුදෙනු QR’ සේවාව දියත් කරයි

    April 9, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත ඉහළ යාමක්

    April 9, 2026

    අර්චුනාගේ පඩිපත එළියට ගිය මාසයේ රුපියල් 395,000ක වැටුපක්

    April 8, 2026

    300% කින් ජීවන වියදම වැඩිවෙලා වැටුප් වැඩි කරන්නේ කවද්ද නාමල් ප්‍රශ්න කරයි

    April 8, 2026

    අග්නිදිග සරසවියේ පීඨ දෙකක සිසුන් අතර ගැටුමක්: 10 දෙනෙකුගේ පන්ති තහනම්

    April 8, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    අමෙරිකාවේ සියලු අරමුණු ඉටු කරගත් බවට ධවල මන්දිරයෙන් නිවේදනයක්

    April 9, 2026

    ඉරාන යුද්ධය ආරම්භයේ සිට අමෙරිකාව සතු වූ “සෑම අරමුණක්ම” සාර්ථකව ඉටු කරගෙන ඇති බව ධවල…

    ඩයලොග්, eZ Cash හා Dialog Finance හරහා ඕනෑම අයෙකුට නොමිලේ මුදල් රහිත ගනුදෙනු සිදුකළ හැකි, ‘ගනුදෙනු QR’ සේවාව දියත් කරයි

    April 9, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත ඉහළ යාමක්

    April 9, 2026

    GMOA වැඩවර්ජනය අද උදෑසන සිට

    April 9, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    අමෙරිකාවේ සියලු අරමුණු ඉටු කරගත් බවට ධවල මන්දිරයෙන් නිවේදනයක්

    April 9, 2026

    ඩයලොග්, eZ Cash හා Dialog Finance හරහා ඕනෑම අයෙකුට නොමිලේ මුදල් රහිත ගනුදෙනු සිදුකළ හැකි, ‘ගනුදෙනු QR’ සේවාව දියත් කරයි

    April 9, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත ඉහළ යාමක්

    April 9, 2026

    GMOA වැඩවර්ජනය අද උදෑසන සිට

    April 9, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    අමෙරිකාවේ සියලු අරමුණු ඉටු කරගත් බවට ධවල මන්දිරයෙන් නිවේදනයක්

    April 9, 2026

    ඩයලොග්, eZ Cash හා Dialog Finance හරහා ඕනෑම අයෙකුට නොමිලේ මුදල් රහිත ගනුදෙනු සිදුකළ හැකි, ‘ගනුදෙනු QR’ සේවාව දියත් කරයි

    April 9, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත ඉහළ යාමක්

    April 9, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.