Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

    April 8, 2026

    IOC සුපර් ඩීසල් ලීටරයක මිලත් රු.600ක් වෙයි

    April 8, 2026

    ලූකස් රජුට අනතුරක්

    April 8, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»දේශීය»GovTech App/Service Marketplace ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය
    දේශීය

    GovTech App/Service Marketplace ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 8, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය ව්‍යූහය තුළ ඩිජිටල් නිෂ්පාදන සහ සේවාවන් සඳහා මධ්‍යගත හා විනිවිදභාවයකින් යුත් වෙළෙඳපොළක් නොමැති වීම හේතුවෙන් විසිරුණු සහ අකාර්යක්ෂම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නිර්මාණය වී ඇත. එමෙන්ම, රාජ්‍ය ආයතන බොහෝවිට තාක්ෂණික විසඳුම් තනි තනිව ප්‍රසම්පාදනය කිරීම හේතුවෙන් ද විවිධාකාරයේ ගැටලු උද්ගත වී තිබේ.

    එයට පිළියමක් වශයෙන්, 2025-10-21 දින අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබ ඇති තීරණයක් පරිදි, ‘ඩිජිටල් සංවර්තන වැඩසටහන – අදියර 1’ හි තුන්වන කාර්ය ප්‍රවාහය යටතේ ඩිජිටල් පොදු යටිතල පහසුකම් (Digital Public Infrastructures) සහ ඒ මත පදනම් වූ රජයේ වෙළෙඳපොළක් නිර්මාණය කිරීම, සංවර්ධනය කිරීම, යෙදවීම සහ නඩත්තු කිරීම (GovTech App/Service Marketplace) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    එමඟින්, ඩිජිටල් නිෂ්පාදන සහ සේවා තෝරා ගැනීම සඳහා කුසලතා පදනම් කර ගත් පද්ධතියක් හඳුන්වා දීම, වෙළෙඳපොළ බාධක අවම කිරීම මඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇතුළු පුළුල් සැපයුම්කරුවන් පිරිසකට රජයේ ඩිජිටල් සේවා කොන්ත්‍රාත්තු සඳහා ප්‍රවේශය ලබා දීම සහ රජයේ ආයතනවලට ගුණාත්මක සහ පිරිවැය සඵලදායී විසඳුම් එක් ස්ථානයකින් (One‑stop‑shop) තෝරා ගැනීමට අවස්ථාව සලසා දීම අපේක්ෂා කෙරේ.

    ඒ අනුව, රුපියල් මිලියන 563ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ 2026‑2027 කාලසීමාව තුළ අදියර තුනක් වශයෙන් එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

    April 8, 2026

    ලූකස් රජුට අනතුරක්

    April 8, 2026

    අදත් ප්‍රදේශ රැසකට උදෑසන 8 සිට පැය 12 ජල කප්පාදුවක්

    April 8, 2026

    ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගමේ YOLO වෙත ඇමරිකානු ඩොලර් මිලියන 52.5ක ආයෝජනයක් සමඟ ආයෝජන මණ්ඩල අනුමැතිය

    April 8, 2026

    Huawei තාක්ෂණයේ උපරිම ප්‍රයෝජන ගැනීම හා 6G සඳහා අවස්ථාව ලබා දීම වෙනුවෙන් නවතම U6GHz නිෂ්පාදන පෙළ හඳුන්වා දෙයි

    April 8, 2026

    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් SLIIT සමඟින් එක්ව ”ගුරු බුහුමන්” රක්ෂණාවරණය යළි ගෙන එයි

    April 8, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

    April 8, 2026

    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අත්‍යවශ්‍ය සේවාලාභීන් සඳහා පමණක් අද (08) සිට එක්දින සේවය යටතේ…

    IOC සුපර් ඩීසල් ලීටරයක මිලත් රු.600ක් වෙයි

    April 8, 2026

    ලූකස් රජුට අනතුරක්

    April 8, 2026

    අදත් ප්‍රදේශ රැසකට උදෑසන 8 සිට පැය 12 ජල කප්පාදුවක්

    April 8, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

    April 8, 2026

    IOC සුපර් ඩීසල් ලීටරයක මිලත් රු.600ක් වෙයි

    April 8, 2026

    ලූකස් රජුට අනතුරක්

    April 8, 2026

    අදත් ප්‍රදේශ රැසකට උදෑසන 8 සිට පැය 12 ජල කප්පාදුවක්

    April 8, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

    April 8, 2026

    IOC සුපර් ඩීසල් ලීටරයක මිලත් රු.600ක් වෙයි

    April 8, 2026

    ලූකස් රජුට අනතුරක්

    April 8, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.