ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වූ කමිටුවේ වාර්තාව සහ එහි නිර්දේශ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙත භාර දී තිබේ.

ඒ එම කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා විසිනි.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ත්‍රස්තවාදය #වැළැක්වීම #පනත #අහෝසි #කමිටුව #වාර්තා #නිර්දේශ #අධිකරණඅමාත්‍ය #හර්ෂණනානායක්කාර #ජනාධිපතිනීතිඥ

Share.
Leave A Reply

Exit mobile version