Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: උණුසුම් පුවත්
2025 නැගී එන තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට දුනිත් වෙල්ලාලගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ඒ සංචිතය නම් කර ඇති…
මධ්‍යම පිලිපීනයට බලපෑ ‘කල්මේගි’ සුළි කුණාටුවකින් පුද්ගලයින් 58 දෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ මේ හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත…
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ශෝන් විලියම්ස්ගේ ක්‍රීඩක කොන්ත්‍රාත්තුව තව දුරටත් දීර්ඝ නොකිරීමට සිම්බාබ්වේ ක්‍රිකට්…
උතුරු ඇෆ්ගනිස්තානයට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් පසු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් ඇෆ්ගනිස්තානයේ තලේබාන් විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුත්තකි සමග…
අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ලුයිස්විල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩාවැටී ගිනිගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පුද්ගලයින්…
නොවැම්බර් 21 වැනිදා පැවැත්වෙන ‘මහා ජන හඬ’ රැළිය සඳහා සමගි ජන බලවේගය සහභාගී නොවූවද, ඒ සඳහා තම පක්ෂයේ ආශිර්වාදය ඇති…
සමුද්‍රීය ආරක්ෂක කටයුතු වැඩිදියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට චන්ද්‍රිකා සන්නිවේදන අන්තර්නිරෝධන පද්ධතියක් ජපාන රජයේ මූල්‍යමය හා තාක්ෂණික සහාය…
ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට රට තුළ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති…
ශ්‍රී ලංකාව තරඟකාරී වෙළෙඳ සහ ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස තහවුරු කිරීම සඳහා විනිවිධභාවය සහ පුරෝකථනය කළ හැකි තීරු බදු ක්‍රමයක් ක්‍රියාත්මක…
BYD වාහන රේගුවෙන් මුදා හැරීමේ ප්‍රමාදයට විසඳුම් ඉල්ලා අද(04) කොළඹදී විරෝධතාවක් පැවැත්විණි. ඒ කොළඹ පිහිටි BYD වාහන ප්‍රදර්ශනාගාරය ඉදිරිපිටදීය. එහිදී…
