Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: උණුසුම් පුවත්
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ පහසුව සහ වඩා වැඩි ප්‍රතිලාභ හිමිකරදීම අරමුණු කරගනිමින් සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍යාංශය…
රිමාන්ඩ් භාරයේ සිටි බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම…
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැක පිට අත්අඩංගුවට ගෙන, පැය 72 ක කාලයක් රඳවා ගෙන සිටින නීතිඥවරිය…
මරදාන, ජයන්ත වීරසේකර මාවතේ ට්රාන්ස්ෆෝමරයක ගින්නක් හට ගෙන ඇතැයි වාර්තා වේ. ගින්න පාලනය සඳහා මේ වනවිට ගිනිනිවන රථ දෙකක් යොමුකර…
ආරක්ෂාව ඉල්ලා සිටින මන්ත්‍රීවරුන් සියලු දෙනා සඳහා ආරක්ෂාව ලබාදීමට පොලිස්පතිවරයා සහ කථානායකවරයා එකඟ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසනවා.…
නව ඩබල් කැබ් රථ 1775ක් මිලදී ගැනීමට රජය සූදානම් වන බවත් එය නියමිත අන්තර්ජාතික ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරවසිදු කිරීමට යන බවටත්…
සී/ස ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හුසෙයින් අහමඩ් බහිලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව…
වැල්ලවාය මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතාගේ වැඩතහනම් කර තිබේ. පොලිස්පතිවරයාගේ පැමිණිල්ලක් අනුව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෙම වැඩතහනම් කිරීම සිදුකර…
රුපියල් මිලියන 28 ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැක පිට අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අද (31) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණ තිබේ. ඒ විපක්ෂයේ මන්ත්‍රීවරු කථානායක…
