Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: උණුසුම් පුවත්
බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති සමන් සී. ලියනගේ මැර ප්‍රහාරයකට ලක්ව ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර සිටියි. ඊයේ (24) සවස…
2025 උසස් පෙළ සහ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාග සඳහා වන ප්‍රවේශ පත්‍ර කලාප අධ්‍යාපන කාර්යාල වෙත යොමුකර ඇති බව විභාග…
ඔක්තෝබර් පළමුවැනිදා වන විට අත්‍යාවශ්‍ය මුදල් පනතක් සම්මත කරගැනීමට නොහැකිවීමෙන් විවිධ ක්ෂේත්‍රයන්හි වැටුප් ගෙවීම අපහසු වී ඇති පසුබිමක, ආරක්ෂක හමුදාවන්ට…
මෙම වර්ෂයේ පවත්වන පළමු බෝ නොවන රෝග පිළිබද ජාතික සභාව (NCD Council) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ…
දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය 2025 දී, මීටර් 100 ධාවන තරඟයේ දී රන් පදක්කම දිනාගැනීමට, චමෝද් යෝධසිංහ ක්‍රීඩකයා, සමත්ව තිබෙනවාඒ…
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 100ක් පමණ දුර ගැඹුරු මුහුදේ ප්‍රධාන යන්ත්‍රවලකාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට ලක්වූ MV INTEGRITY STAR…
මහජන ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සි දොලවත්ත මහතා…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජීවිත හානි 04ක් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා. එම මධ්‍යස්ථානයේ…
වයෝවෘධ කාන්තාවක් දූෂණය කර මුහුණට මිරිස් කුඩු ගසා ගෙල මිරිකා ඇයව ඝාතනය කර ඇති සංවේදී පුවතක් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.…
හෙදියන්ගේ නිල ඇඳුම් සම්බන්ධයෙන් දැනට පවතින නීති රාමුව තුළ තම ආගමික අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් නිල ඇඳුම් ඇඳීමට බාධාවක් නොමැති බව…
