Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: උණුසුම් පුවත්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික්කය සඳහා ආසන සංවිධායකවරුන් වෙත නිල වශයෙන් පත්වීම් ලිපි ලබාදීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික…
පොලිස් ත්‍යාග අරමුදලින් මුදල් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගල්කිස්ස…
2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ සිවුලෝගනාදන් විද්‍යා නමැති පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක් කර මරාදැමීමේ චෝදනාව…
එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් මෑත කාලයේ වාර්තා වූ ඉහළම අගයයන් වෙත අද (06) දින පැමිණ තිබේ.…
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ජයගත් තලපති විජේ හෙට මහ ඇමති ධුරයේ දිවුරුම්දීමට සැලසුම් කරමින් සිටින බවට ඉන්දීය මාධ්‍ය පවසයි. මේ අනුව…
ආනයනික බඩඉරිඟු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ. මුදල්…
රංගිරි දඹුල්ල විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ඉනාමළුව ග්‍රාමීය බැංකුවේ සේප්පුව කඩා, එහි තිබූ රන් පවුම් විස්සක් සහ රුපියල් දෙලක්ෂ…
අපරාධ රැසකට සම්බන්ධ බව කියන ව්‍යාජ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,…
මධ්‍යම, සබරගමුව, ඌව, උතුරුමැද, වයඹ පළාත් සහ වව්නියා, මන්නාරම සහ අම්පාර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර…
ජාත්‍යන්තර වෙළෙඳපොළේ රත්‍රං මිල අමෙරිකානු ඩොලර් 4,648ක් දක්වා ඉහළ යාමත් සමඟ මෙරට රත්‍රං මිලද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති…
