Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: උණුසුම් පුවත්
වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරා පත්කර ගැනීම එළඹෙන 28 වැනිදා සිදු කිරීමට තීරණය කර තිඛෙනවා. ඒ අනුව, ඊට අදාළ…
ලාදුරු රෝගය මෙරටින් තුරන්කර දැමීමේ ගමනේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ජාතික ලාදුරු සමුළුව කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද (06) පෙරවරුවේ…
අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ (05) දිනයේදී පුද්ගලයන් 29,491 ක් පරීක්ෂාවට ලක් කර ඇති බව පොලිසිය පවසනවා. එහිදී…
වත්මන් ආණ්ඩුවේ දෙවැනි අයවැය පිළිබඳව සහ අයවැයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (06) විශේෂ වැඩමුළුවකට…
මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ…
ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා නව දිල්ලියේ පැවති ඉන්දීය ලෝක කටයුතු පිළිබඳ කවුන්සිලයේ (Indian Council of…
2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව හෙට (07) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ. මුදල්,…
ශ්‍රී ලංකා සංචාරක හා හොටෙල් කළමනාකරණ ආයතනය සංචාරක අමාත්‍යංශය එක්ව සංවිධානය කරනු ලබන සත්කාරය ශ්‍රමසේනා ව්‍යාප්තියේ ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික්…
ආදයම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් 2024, 2025 වර්ෂවලට අදාළ ආදයම් බදු වාර්තා මාර්ගගතව ලබන 31වන දින හෝ…
ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නගන ප්‍රශ්නවලට පිළිතුරු ලැබීම ප්‍රමාද වන්නේනම් තම නියෝජිතයින්ට පාර්ලිමේන්තුවට පැමිණ පිළිතුරු ලබාදිය හැකි බව, මහ බැංකු…
