Browsing: උණුසුම් පුවත්

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ට අයත් වත්කම් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය…

නොවැම්බර් මාසයට අදාළව ලාෆ් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. එම සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් පීරිස්…

ඔස්ටේලියාවෙත් නැති තරම්වාහන අපේ රටේවාහන ඕනෙ නම් ඉලෙක්ට්‍රික්වාහන ගේන්නරවී කරුණානායකආණ්ඩුව වගේ අඳුරේ අතගාන්නේ නෑ2029 නාමල්ට ක්‍රියාත්මක කරන්න වැඩ පිළිවෙලදැන්ම හදනවා

2024 වසරේ සිදු කළ ජන සංගණන සමීක්ෂණයට අනුව මෙරට සමස්ථ ජන ගහනය 21,781,800ක් බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව…

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ පහසුව සහ වඩා වැඩි ප්‍රතිලාභ හිමිකරදීම අරමුණු කරගනිමින් සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍යාංශය…