Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: දේශීය
ආණ්ඩුව විවේචනය කිරිමට හා අඩුපාඩු පෙන්වාදීමට මාධ්‍යයට හැකියාව පැවතිය ද විකෘති තොරතුරු හා බොරු තොරතුරු ප්‍රචාරය කරමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක්…
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉදිරි දිනවලදී බලපෑ හැකි වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා ත්‍රිවිධ හමුදාව,…
පළාත් පාලන ආයතනවල අයවැය පරාජය කරවීම හරහා ආණ්ඩුවට කිසිදු බලපෑමක් සිදු නොවන බව මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. මෙසේ පරාජය…
පිස්තෝලයක් අතුරුදන් වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්…
බොරැල්ල මිහිදු සෙන්පුර ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබා ගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. බොරැල්ල පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ…
අම්පාර පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයාගේ සේවය අත්හිටුවා තිබෙනවා. ඒ, පොලිස්පතිවරයාගේ නියමයෙන්. පදියතලාව පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් තේක්ක කොට තොගයක කොටසක්…
ඓතිහාසික මිහින්තලා පුදබිමේ පිහිටි කටු සෑය වන්දනාමාන කරන බැතිමතුන් පලතුරු වට්ටි සැකසීම සඳහා භාවිත කළ විශේෂිත ආසනයක් කඩා බිඳ දමා…
උදාවන නව වසර සහ උත්සව සමය නිමිත්තෙන් බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් සඳහා අවශ්‍ය ශ්වසන පරීක්ෂණ නළ (Breathalyzer) දිවයින…
ආපදා තත්ත්වය හේතුවෙන් හානි වූ කුඹුරු සඳහා තවමත් වන්දි මුදල් ලැබී නොමැති බවට දෙහිඅත්තකණ්ඩිය, ලිහිණියගම හා මුරුතගස්පිටිය ප්‍රදේශයේ ගොවීන් පවසනවා.…
කොළඹ මහ නගර සභාවේ පරාජයට පත්වූ අයවැය සඳහා දෙවන වර ඡන්ද විමසීම මේ මස 31 වැනිදා පැවැත්වීමට නියමිතයි. පසුගිය 18…
