Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: දේශීය
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය තත්ත්වය සමාලෝචනය කර කඩිනමින් එම මැතිවරණය පැවැත්වීමට සඳහා වන කටයුතු සිදුකිරීමට තේරීම් කාරක සභාවක්…
පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස සංජීව ධර්මරත්න පත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිඛෙනවා. එසේම, එම ධුරයේ…
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා එල්ල වී ඇති නොරොච්චොලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව…
ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව සඳහා සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින්…
ජාතික ජන බලවේගයට බලය හිමි ඌවපරණගම ප්‍රාදේශීය සභාවේ අයවැය අද (14) දින පරාජයට පත්ව තිබේ. ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ සභාපති…
නවීන තාක්ෂණය මුසු කොට, ‘සුවසැරීය’ ගිලන් රථ බල ඇණිය 500 ක් දක්වා ඉහළ නැංවීමට රජය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය…
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබුණු වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය…
ශ්‍රී ලංකාව ගැන 5 වෙනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය සුදානමින් ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහනේ පස්වැනි සමාලෝචනය සලකා…
උසස් පෙළ විභාගයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ ආබාධිත සිසුන් දිවයිනේ සියලු විශ්ව විද්‍යාලවල සියලුම පීඨවලට ඇතුළත් කර ගැනීමට…
නව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස රසික පීරිස් අද (14) සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා. ඊයේ (13) දිනයේදී මැතිවරණ කොමසාරිස් ජනරාල්…
