Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: ප්‍රධාන පුවත්
ගල් අඟුරු වංචාවෙන් සිදුවන සමස්ත පාඩුව රුපියල් කෝටි 10000 කට වඩා අධික වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක ප්‍රකාශ කරනවා.ඔහු…
ඉරාන යුද්ධය ආරම්භයේ සිට අමෙරිකාව සතු වූ “සෑම අරමුණක්ම” සාර්ථකව ඉටු කරගෙන ඇති බව ධවල මන්දිරය යළිත් තහවුරු කර තිබේ.…
ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් අනාගතය තවදුරටත් හැඩගස්වමින්, MyDialog App හරහා භාවිත කළ…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත ඉහළ යාමක් ඊයේ දින (08) දිනයේ දී වාර්තා විය.මැදපෙරදිග යුද උණුසුම හමුවේ පසුගිය සති…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) පෙ.ව. 8 සිට පැය 48ක කාලයක් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක ක්‍රියාත්මක කිරීමට නියමිතය.සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්…
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සිය මන්ත්‍රී වැටුප් පතෙහි ඡායාරුපයක් මුහුණු පොතට නිකුත් කර තිබෙනවා.එම වැටුප් පතෙහි සඳහන් අගය පසුගිය මාසයේ…
300% කින් ජීවන වියදම වැඩිවී ඇති නිසා ඊට සාපේක්ෂකව රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට ක්‍රියාකරන්නේ කවදාද කියා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…
අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ කළමනාරණ පීඨයේ සහ තාක්ෂණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් නිසා සිසුන් 10 දෙනෙකුගේ පන්ති…
මරදන්කඩවල, කොල්ලකුට්ටිගම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක තිබූ අනාරක්ෂිත ජල වළකට වැටීමෙන් හය හැවිරිදි පිරිමි දරුවෙකු ඊයේ (07) රාත්‍රී ජීවිතක්ෂයට පත්ව…
ඊයේ(7) දින ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරන අපරාධ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් පුද්ගලයන් 28142 ක් පරික්ෂා කර 585ක් සැකපිට…
