Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: විදේශීය
දකුණු කොරියානු ආනයන සඳහා තීරුබදු 25% දක්වා ඉහළ නංවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ. දකුණු කොරියාව…
ලොව ප්‍රකට අමෙරිකානු කඳු නගින්නෙකු වන ඇලෙක්ස් හොනෝල්ඩ් විසින් තායිවානයේ උසම ගොඩනැගිල්ල වන Taipei 101 (තායිපේ වන් ඕ වන්) ගොඩනැගිල්ල…
අමෙරිකා එක්සත් ජනපදයට බලපා ඇති හිම කුණාටු තත්ත්වය හේතුවෙන් එහි නිවාස මිලියනයකට අධික සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී ඇති බව විදෙස්…
ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ රන් අවුන්සයක…
පහරදීම් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිදුවන පුද්ගල අනතුරු සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබෙන බව විදෙස් වාර්තා පවසයි. එම වාර්තා පෙන්වා දෙන්නේ,…
යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින් යුක්‍රේනය, රුසියාව සහ ඇමෙරිකාව අතර ත්‍රෛයි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. මෙම ත්‍රෛයි පාර්ශ්වික සාකච්ඡා අබුඩාබි…
අමෙරිකානු ‘දැවැන්ත බලඇණියක්’ ඉරානය දෙසට: ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක් ඉරානය සමග පවතින උණුසුම්කාරී තත්ත්වය හමුවේ අමෙරිකානු නාවික හමුදාවට අයත් ප්‍රබල…
ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ ඝාතකයාට ජපාන අධිකරණයක් විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා. 45 හැවිරිදි ටෙට්සුයා යමගාමි විසින්…
පසුගිය ජූලි මාසයේදී අත්සන් කරන ලද අමෙරිකානු-යුරෝපා වෙළෙඳ ගිවිසුමට ලබාදීමට නියමිතව තිබූ අනුමැතිය අත්හිටුවීමට යුරෝපා පාර්ලිමේන්තුව තීරණය කර ඇති බව…
චිලී රාජ්‍යයේ මධ්‍යම සහ දකුණුදිග ප්‍රදේශ පුරා පැතිර යන දරුණු ලැව්ගිනි හේතුවෙන් ඉරිදා වන විට අවම වශයෙන් පුද්ගලයන් 18 දෙනෙකු…
