Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: විදේශීය
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ බලයට පත්වීමෙන් පසු 100,000 කට වැඩි වීසා අවලංගු කිරීම් කර ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව…
ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන ඕනෑම රටකින් අමෙරිකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා සියයට 25ක දැවැන්ත බද්ධක් පැනවීමට අමෙරිකානු ජනාධිපති…
ඉරාන රජයට එරෙහිව රට පුරාම ආරම්භ වූ මහජන විරෝධතා අඛණ්ඩව මේ වනවිට ක්‍රියාත්මකය. ඉරානයේ නගර 180ක ස්ථාන 500කට වැඩි ප්‍රමාණයක්…
සිරියාවේ ක්‍රියාත්මක IS ත්‍රස්ත සංවිධානයට අයත් ඉලක්ක කිහිපයක් වෙත අමෙරිකා එක්සත් ජනපද හමුදාව විසින් දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.…
ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සතුටු කිරීමට උත්සහ කරන කරදරකාරයින් පිරිසක් බව ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල්…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ‘මනුෂ්‍යත්වයේ දරුණුතම අපරාධකරු’ ලෙස හඳුන්වමින්, ඔහුව පැපාකින ගොස් අධිකරණය හමුවට පමුණුවන ලෙස පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා…
අමෙරිකාවේ මිනියාපෝලිස්හි දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. ඒ එම ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමට විරුද්ධවය. අමෙරිකානු ආගමන…
අමෙරිකා එක්සත් ජනපද වෙළෙඳපොළ සඳහා වෙනිසියුලා රජය විසින් බොර තෙල් බැරල් මිලියන 30 සිට 50 දක්වා ප්‍රමාණයක් අලෙවි කිරීමට එකඟ…
එල්ල වී ඇති සියලුම චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ නිව්යෝක් ෆෙඩරල් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ. …
නිව්යෝක් නුවර බෘෘක්ලින්හි මෙට්‍රපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ අද (05) නිව්යෝක් නුවර මැන්හැට්න්හි ෆෙඩරල් අධිකරණය වෙත…
