Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: විදේශීය
රුසියාව සමඟ “යුද්ධය අවසන් කිරීමේ උත්සාහයන් සාකච්ඡා කිරීම” සඳහා පෙන්ටගනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුක්‍රේනයට පැමිණ ඇති බව එක්සත් ජනපද හමුදාව පවසා…
බංග්ලාදේශයේ හිටපු අගමැති ෂෙයික් හසීනාට එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් මඟින් මරණ දඬුවම නියම කර තිඛෙනවා. වැළැක්වීමේ සහ දඬුවම් කිරීමේ…
සෞදි අරාබියේ මක්කම වන්දනාවේ ගිය ඉන්දීය පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් 42 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය…
ස්විට්ස්ර්ලන්තය සඳහා අමෙරිකාව පනවා තිබූ තිරු බදු ප්‍රතිශතය 15%ක් දක්වා අඩු කර තිබේ. ලබන වසරේ පළමු කාර්තුව වන විට ස්විට්සර්ලන්තය…
ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ ශ්‍රීනගර් හි නව්ගම් පොලිස් ස්ථානයේ ඊයේ (14) රාත්‍රියේ පිපිරීමක් සිදුව තිබේ. එම පොලිස් ස්ථානය ගබඩාකර තිබූ අත්අඩංගුවට…
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ස්ථාන හයක් ඉලක්ක කර සැලසුම් කළ ත්‍රස්ත ප්‍රහාර මාලාවක් සම්බන්ධව තොරතුරු අනාවරණ වී තිබෙන බව විදෙස් මාධ්‍ය…
අමෙරිකානු ඉතිහාසය තුළ එරට රජයක් මුහුණපෑ දීර්ඝතම රජයේ සේවා අකර්මණ්‍යවීම අවසන්කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු සංශෝධිත වියදම් කෙටුම්පතකට අමෙරිකානු කොංග්‍රසයේ අනුමැතිය…
ඊශ්‍රායලයේ සේවය කරන විදෙස් සංක්‍රමණිකයින් ඉලක්ක කර රසායනික ද්‍රව්‍ය මුසු ජල ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී තිබේ. දින…
මධ්‍යම පිලිපීනයට බලපෑ ‘කල්මේගි’ සුළි කුණාටුවකින් පුද්ගලයින් 58 දෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ මේ හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත…
උතුරු ඇෆ්ගනිස්තානයට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් පසු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් ඇෆ්ගනිස්තානයේ තලේබාන් විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුත්තකි සමග…
