අකුරේගොඩ ඝාතනයේ වෙඩික්කරු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

ඒ අනුව, මෙම ඝාතනය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන “ටුටූ” නමැත්තා විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version