අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දකුණු කොරියාව බලා පිටත්වී තිබේ.

ඒ ඔහුගේ ආසියානු සංචාරයේ අවසාන නැවතුම ලෙසය.

එහිදී ඔහු දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් සහ චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී සාකච්ඡා පවත්වනු ඇත.

එම සංචාරය අතරතුර දකුණු කොරියාව සහ අමෙරිකාව අතර වෙළඳ ගිවිසුමක් පිලිබඳව සාක්ච්ඡා කිරීමටද නියමිතව තිබේ.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #DonaldTrump #SouthKorea #AsiaTour #LeeJaeMyung #XiJinping #TradeTalks #USKoreaRelations #Diplomacy #InternationalRelations #PoliticalVisit

Share.
Leave A Reply

Exit mobile version