Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අමෙරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරානය කළ ප්‍රකාශ අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

    May 4, 2026

    තමිල්නාඩුවේ මහඇමති එම්.කේ ස්ටාලීන් මැතිවරණයෙන් පරාජයට පත්වෙයි 

    May 4, 2026

    අධිකරණයේ ස්වාධීනත්වයට රජය එල්ල කරන ප්‍රහාරය දැඩිව හෙළා දකිනවා -සර්වජන බලය

    May 4, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ඇමරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරාන මාධ්‍ය වාර්තා කරයි
    උණුසුම් පුවත්

    ඇමරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරාන මාධ්‍ය වාර්තා කරයි

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 4, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී ඇමරිකානු නාවික හමුදාවට අයත් යුද නෞකාවකට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බව ඉරානයේ ‘ෆාර්ස්’ (Fars) පුවත් ඒජන්සිය වාර්තා කරනවා.

    දේශීය මූලාශ්‍ර උපුටා දක්වමින් ඉරානය පවසන්නේ, ජස්ක් (Jask) දූපත ආසන්නයේ යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාවට ගමන් නවත්වන ලෙස ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (Revolutionary Guard) අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ බවයි.

    එම අනතුරු ඇඟවීම් නොසලකා හැරීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව එම විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.

    මෙම වාර්තාගත ප්‍රහාරය එල්ල වී ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධියේ සිරවී ඇති නෞකාවන්ට ආරක්ෂිතව පිටතට පැමිණීම සඳහා මඟ පෙන්වීමට ‘ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්’ නමින් විශේෂ මෙහෙයුමක් ලබන සඳුදා සිට ආරම්භ කරන බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබූ පසුබිමකයි.

    මෙම මෙහෙයුම සඳහා ඉහළ හමුදා දායකත්වයක් ලබා දෙන බව ඇමරිකානු මධ්‍යම අණසක (US Central Command) ප්‍රකාශ කර තිබෙනවා.

    මූලාශ්‍රය | අල්ජසීරා

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    අමෙරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරානය කළ ප්‍රකාශ අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

    May 4, 2026

    තමිල්නාඩුවේ මහඇමති එම්.කේ ස්ටාලීන් මැතිවරණයෙන් පරාජයට පත්වෙයි 

    May 4, 2026

    අධිකරණයේ ස්වාධීනත්වයට රජය එල්ල කරන ප්‍රහාරය දැඩිව හෙළා දකිනවා -සර්වජන බලය

    May 4, 2026

    පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුලු සැකකරුවන්ට එරෙහි නඩුව අගෝස්තු 17 වැනි දා යළි කැඳවයි

    May 4, 2026

    දෙමටගොඩදී දුම්රියක් පීලි පනී ගමන් වාර කිහිපයක් ප්‍රමාදයි

    May 4, 2026

    මෙරට මත්පැන් පරිභෝජනය ඉහළට

    May 4, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    අමෙරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරානය කළ ප්‍රකාශ අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

    May 4, 2026

    තම නාවික හමුදා නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරානය විසින් සිදු කරන ලද ප්‍රකාශ අසත්‍ය…

    තමිල්නාඩුවේ මහඇමති එම්.කේ ස්ටාලීන් මැතිවරණයෙන් පරාජයට පත්වෙයි 

    May 4, 2026

    අධිකරණයේ ස්වාධීනත්වයට රජය එල්ල කරන ප්‍රහාරය දැඩිව හෙළා දකිනවා -සර්වජන බලය

    May 4, 2026

    පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුලු සැකකරුවන්ට එරෙහි නඩුව අගෝස්තු 17 වැනි දා යළි කැඳවයි

    May 4, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    අමෙරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරානය කළ ප්‍රකාශ අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

    May 4, 2026

    තමිල්නාඩුවේ මහඇමති එම්.කේ ස්ටාලීන් මැතිවරණයෙන් පරාජයට පත්වෙයි 

    May 4, 2026

    අධිකරණයේ ස්වාධීනත්වයට රජය එල්ල කරන ප්‍රහාරය දැඩිව හෙළා දකිනවා -සර්වජන බලය

    May 4, 2026

    පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුලු සැකකරුවන්ට එරෙහි නඩුව අගෝස්තු 17 වැනි දා යළි කැඳවයි

    May 4, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    අමෙරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරානය කළ ප්‍රකාශ අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

    May 4, 2026

    තමිල්නාඩුවේ මහඇමති එම්.කේ ස්ටාලීන් මැතිවරණයෙන් පරාජයට පත්වෙයි 

    May 4, 2026

    අධිකරණයේ ස්වාධීනත්වයට රජය එල්ල කරන ප්‍රහාරය දැඩිව හෙළා දකිනවා -සර්වජන බලය

    May 4, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.