Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ඊශ්‍රායලයේ සේවය කරන විදෙස් සංක්‍රමණිකයින්ට රසායනික ජල ප්‍රහාර.
    උණුසුම් පුවත්

    ඊශ්‍රායලයේ සේවය කරන විදෙස් සංක්‍රමණිකයින්ට රසායනික ජල ප්‍රහාර.

    Samudra MaduwnthiBy Samudra MaduwnthiNovember 7, 2025Updated:November 7, 2025No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊශ්‍රායලයේ සේවය කරන විදෙස් සංක්‍රමණිකයින් ඉලක්ක කර රසායනික ද්‍රව්‍ය මුසු ජල ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී තිබේ.

    දින කිහිපයක සිට සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන මෙම ජලය මුසු රසායනික ද්‍රව්‍ය ප්‍රහාරයන් පිළිබඳව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ අවධානය යොමුව ඇති බව සදහන්.

    කුඩා පිරිසකගෙන් සැදුම්ලත් කණ්ඩායම් විසින් තනිව ගමන් ගන්නා විදේශීය සංක්‍රමණික සේවකයින් ඉලක්ක කර දියරමය ප්‍රහාර දියත් කර ඇති බවත්, එසේ ප්‍රහාරයට ලක්වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බවත් තානාපති කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

    ඒ අනුව මේ පිළිබඳව ඊශ්‍රායලයේ විදේශ අමාත්‍යංශය හා ජනගහන හා ආගමන අධිකාරිය හෙවත් පිබා (PIBA) ආයතනය දැනුම්වත් කර ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශ සේවකයන්ගේ ආරක්ෂාව පිළිබඳව විධිමත් පියවර ගන්නා මෙන් ඉල්ලා සිටි බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසීය.

    කෙසේ වෙතත් මෙම ප්‍රහාරය සඳහා එකතුවී සිටි වයස අවුරුදු 13ත් 19ත් අතරේ පසුවන තරුණයන් 5 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන දින 6ක් බන්ධනාගාර කර ඇත.

    එමෙන්ම අනෙකුත් සිද්ධීන් පිළිබඳව CCTV කැමරා මගින් ලබාගත් තොරතුරු ඔස්සේ පරීක්ෂණ සිදු කරන බව සදහන්.

    මෙම තත්ත්වය පිළිබඳව ඊශ්‍රායල ආරක්ෂක අංශවල අවධානය යොමුව ඇත.

    ඒ අනුව තත්ත්වය සමනය වන තෙක් වැටුප් ශ්‍රී ලංකාවට යැවීමට ගමන් කිරීමේ දී හැකි සෑම අවස්ථාවකදීම කණ්ඩායමක් ලෙස ගමන්කිරීම, තමන් සතු මුදල් පසුම්බිය හා ආභරණ ආදිය සුරක්ෂිතව තබාගෙන ගමන් බිමන් යාම, දුරකථන අරක්ෂිතව තබාගැනීම හා මාර්ගවල ගමන්කරන විට දුරකථන භාවිතා නොකරන ලෙස ඉල්ලා තිබේ.

    තවද ඕනෑම හදිසි අවස්ථාවක ඊශ්‍රායල් පොලිසියේ සිවිල් කටයුතු පිළිබඳව හදිසි අංකය වන අංක 100 අමතා සිදුවීම හා තමන් සිටින ස්ථානයේ තොරතුරු ඔවුනට ලබාදීම සිදුකරන ලෙසත් තානාපති කාර්යාලය ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී ඇත.

    මේ අතර ප්‍රතිකාර අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඊශ්‍රායල ගිලන් රථ සේවාව සඳහා ඇමතීමට අංක 101 භාවිතා කිරීම මෙන්ම ඕනෑම හදිසි උපකාරයක් සඳහා තානාපති කාර්යාල ක්ෂණික ඇමතුම් අංකය අමතන ලෙස නිමල් බණ්ඩාර මහතා පැවසීය.

    newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #Israel #SriLanka #ForeignWorkers #ChemicalAttacks #SafetyFirst #DiplomaticResponse #CCTVInvestigation #YouthArrests #TravelSafety #EmergencyContacts

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Samudra Maduwnthi

    Related Posts

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව විපක්ෂය විශ්වාසභංගයක්

    March 18, 2026

    ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතු බව නාමල් ඉන්දියාවේදී කියයි

    March 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.