නීතිඥවරියකට තර්ජනය කළැයි කියන සිද්ධියකට අදාලව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ කඩුවෙල නගරාධිපතිවරයාගේ පුද්ගලික ආරක්ෂකයා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට කඩුවෙල අතිරේක මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස අද (27) නියෝග කළා.

ඒ මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (27) අධිකරණය හමුවේ යළ කැඳවූ අවස්ථාවේදි.

මෙලෙස ඇප මත මුදා හැරියේ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ගේ පුද්ගලික ආරක්ෂක ජී. ඩබ්ලිව්. ජයවර්ධන නමැත්තායි.

Share.
Leave A Reply

Exit mobile version