Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොහොර ප්‍රවාහන ගාස්තුව ඉහළ දමා ඇති බවට ගොවීන්ගෙන් චෝදනා 

    May 3, 2026

    ඉන්ධන මිල ඉහළ යාම නිසා ත්‍රීරෝද රථ හිමියන් ගාස්තු වැඩිවීමක් ඉල්ලයි

    May 3, 2026

    මහා භාණ්ඩාගාරයේ සිද්ධිය ගැන ජනපතිගේ නිහඬ පිළිවෙත ගැටළු සහගතයි – ෆ්‍රී ලෝයර්ස්

    May 3, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»කමිටු සූදුවලට නොයා වික්‍රමාරච්චි ආයුර්⁣වේද වෛද්‍ය විද්‍යාලයේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙන්න: විපක්ෂ නායක
    උණුසුම් පුවත්

    කමිටු සූදුවලට නොයා වික්‍රමාරච්චි ආයුර්⁣වේද වෛද්‍ය විද්‍යාලයේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙන්න: විපක්ෂ නායක

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 3, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගම්පහ වික්‍රමාරච්චි දේශීය ආයුර්⁣වේද විශ්වවිද්‍යාලයේ විද්‍යා හා තාක්ෂණ පිඨය සහ විද්‍යා හා කළමනාකරණ පීඨයේ යම් අර්බුධ රැසක් ඇති බවත්, මේ පාඨමාලා ක්‍රියාත්මක වන ආකාරය මානව හා භෞතික සම්පත් හිඟය ඇතුළු ගැටලු රැසක් ඇති නිසා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මාස 13ක් ගියත් විසදුම් නැති බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

    මේ නිසා සිසුන් මානසික පීඩනයට ලක් කර අධ්‍යාපනයේ ගුණාත්මක භාවයට මරු පහරක් එල්ල කර ඇති බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ, ගම්පහ වික්‍රමාරච්චි ආයුර්⁣වේද වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලූ අවස්ථාවේදීයි.

    ගම්පහ වික්‍රමාරච්චි ආයුර්⁣වේද වෛද්‍ය විද්‍යාලයේ සිසුන් විපක්ෂ නායක කාර්යාලයට පැමිණ මේ ගැටලු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ඉදිරිපත් කර තිබෙනවා.

    තවදුරටත් කල්නොමරා මේවාට විසදුම් අවශ්‍ය බවත්, මේ සම්බන්ධයෙන් ශිෂ්‍ය සංගම් සමග සම්බන්ධීකරණය වී ඔවුන්ගේ අදහස් ද ලබා ගෙන විසදුම් ලබා දිය යුතු බවත්, සිසුන්ගේ අධ්‍යාපන අයිතිය පලුදු නොකර සිසුන්ගේ අයිතීන්වලට අගතියක් නොවන ආකාරයට කටයුතු කරණ ලෙස ඉල්ලා සිටින බවත්, විපක්ෂ නායකවරයා සඳහන් කර තිබෙනවා.

    මේ ගැටලුවට විසදුම කමිටු සූදුව නොව කඩිනම් විසදුම් ලබාදීම බවත්, විධිමත් කාර්යක්ෂම ශක්තිමත් යථාර්ථවාදී සිසු අයිතිය සුරක්ෂා කරන විසදුම් දිය යුතු බවත්, මේ සදහා අගමැතිවරිය මැදිහත්විය යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    පොහොර ප්‍රවාහන ගාස්තුව ඉහළ දමා ඇති බවට ගොවීන්ගෙන් චෝදනා 

    May 3, 2026

    ඉන්ධන මිල ඉහළ යාම නිසා ත්‍රීරෝද රථ හිමියන් ගාස්තු වැඩිවීමක් ඉල්ලයි

    May 3, 2026

    මහා භාණ්ඩාගාරයේ සිද්ධිය ගැන ජනපතිගේ නිහඬ පිළිවෙත ගැටළු සහගතයි – ෆ්‍රී ලෝයර්ස්

    May 3, 2026

    සුපිරි වෙළෙඳසලට පැමිණි විශ්වවිද්‍යාල සිසුවාගේ ලැප්ටොප් මල්ල අතුරුදහන්.

    May 3, 2026

    ඉන්දියාව R-37M දිගු දුර මිසයිලවලින් හමුදාව සන්නද්ධ කරයි

    May 3, 2026

    වනඅලි පහරදීමකින් කාන්තාවක් මරුට

    May 3, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    පොහොර ප්‍රවාහන ගාස්තුව ඉහළ දමා ඇති බවට ගොවීන්ගෙන් චෝදනා 

    May 3, 2026

    යල කන්නය සඳහා පොහොර ලබාදීමේදී ගොවීන්ගෙන් අයකළ ප්‍රවාහන ගාස්තුව ඉහළ දමා ඇති බවට ගොවීන් චෝදනා…

    ඉන්ධන මිල ඉහළ යාම නිසා ත්‍රීරෝද රථ හිමියන් ගාස්තු වැඩිවීමක් ඉල්ලයි

    May 3, 2026

    මහා භාණ්ඩාගාරයේ සිද්ධිය ගැන ජනපතිගේ නිහඬ පිළිවෙත ගැටළු සහගතයි – ෆ්‍රී ලෝයර්ස්

    May 3, 2026

    සුපිරි වෙළෙඳසලට පැමිණි විශ්වවිද්‍යාල සිසුවාගේ ලැප්ටොප් මල්ල අතුරුදහන්.

    May 3, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    පොහොර ප්‍රවාහන ගාස්තුව ඉහළ දමා ඇති බවට ගොවීන්ගෙන් චෝදනා 

    May 3, 2026

    ඉන්ධන මිල ඉහළ යාම නිසා ත්‍රීරෝද රථ හිමියන් ගාස්තු වැඩිවීමක් ඉල්ලයි

    May 3, 2026

    මහා භාණ්ඩාගාරයේ සිද්ධිය ගැන ජනපතිගේ නිහඬ පිළිවෙත ගැටළු සහගතයි – ෆ්‍රී ලෝයර්ස්

    May 3, 2026

    සුපිරි වෙළෙඳසලට පැමිණි විශ්වවිද්‍යාල සිසුවාගේ ලැප්ටොප් මල්ල අතුරුදහන්.

    May 3, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    පොහොර ප්‍රවාහන ගාස්තුව ඉහළ දමා ඇති බවට ගොවීන්ගෙන් චෝදනා 

    May 3, 2026

    ඉන්ධන මිල ඉහළ යාම නිසා ත්‍රීරෝද රථ හිමියන් ගාස්තු වැඩිවීමක් ඉල්ලයි

    May 3, 2026

    මහා භාණ්ඩාගාරයේ සිද්ධිය ගැන ජනපතිගේ නිහඬ පිළිවෙත ගැටළු සහගතයි – ෆ්‍රී ලෝයර්ස්

    May 3, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.