සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ටෙස්ට් සහ එක්දින නායකයා ලෙස වමත් වේග පන්දු යවන ක්‍රීඩක රිචඩ් න්ගාරවා පත්කර තිබෙනවා.

ඒ පසුගියා දා එම තනතුරෙන් ඉවත් වූ ක්‍රේග් අර්වයින් වෙනුවටයි.

27 හැවිරිදි න්ගාරවා 2017 දී ජ්‍යාත්‍යන්තර වරම් දිනාගත් අතර සිම්බාබ්වේ වෙනුවෙන් මේ වන විට ටෙස්ට් තරග 11 ක් සහ එක්දින සහ විස්සයි විස්ස තරග තරග 145 ක් ක්‍රීඩා කර තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version