කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (19) ඒකක 15.40කින් පහළ ගොස් තිබේ.

ඒ අනුව එය ඒකක 22,298.07ක් ලෙස සටහන් වී ඇති අතර එහි පිරිවැටුම වාර්තා වුණේ රුපියල් බිලියන 2.3ක් ලෙසයි.

newsforcelk

Share.
Leave A Reply

Exit mobile version