කොළඹ කොටස් වෙළෙඳපොලේ සියලු කොටස් මිල දර්ශකය අද (27) ඒකක 23.73 කින් (0.10%) පහළ වැටී 22,788.79 කින් අවසන් වුණා.
මේ අනූව වාර්තා වන පිරිවැටුම රුපියල් බිලියන 5.8ක්.
newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #කොළඹ #කොටස්වෙළෙඳපොල #මිලදර්ශක #පහළවැටීම #පිරිවැටුම #බිලියන5.8 #ආර්ථිකය


