ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සලයේ නවතම විස්සයි විස්ස පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල 03 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට පැතුම් නිස්සංක සමත්ව තිබෙනවා.

එසේම, එම ලැයිස්තුවේ 07 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු කුසල් පෙරේරා සමත්ව තිබෙනවා.

ඉන්දියාවේ අභිෂේක ෂර්මා පළමු ස්ථානයේත්, එංගලන්තයේ Phil Salt දෙවන ස්ථානයේත් රැඳී සිටිනවා.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ක‍්‍රිකට් #ශ්‍රීලංකා #ජාත්‍යන්තරක‍්‍රිකට් #විස්සයිවිස්ස #පිතිකරු #නිස්සංක #කුසල්පෙරේරා #අභිෂේකෂර්මා #PhilSalt #කණ්ඩායම්ක්‍රිකට්

Share.
Leave A Reply

Exit mobile version