ලෝක වෙ‍ෙළඳපළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ.

ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙ‍ෙළඳපළේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වුණේ , අමෙරිකානු ඩොලර් 63 යි සත 53 ක් ලෙසය.

අමෙරිකානු වෙළදපළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 59 යි සත 43 ක්.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #බොරතෙල් #වෙළඳපළ #මිල #බ්‍රිතාන්‍ය #අමෙරිකා #ආර්ථිකය #නවතමතොරතුරු #බොරතෙල්මිල #ලෝකවෙළඳපළ #ආර්ථිකවිශ්ලේෂණ

Share.
Leave A Reply

Exit mobile version