මෙලිසා සුළි කුණාටුවෙන් මියගිය පිරිස 50 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ජැමෙයිකාවෙන් නව මරණ 19ක් වාර්තා වීමත් සමගය.

එය 1988න් පසුව ජැමෙයිකාවට සෘජුවම පහර දුන් බලවත්ම සුළි කුණාටුව බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

සුලි කුණාටුව හේතුවෙන් හහිටි දූපත් හිද 31 දෙනෙකු මියගොස් තිබේ.

ඒ අතරට ළමුන් 10 දෙනෙකු ද ඇතුළත් ය.

සුලි කුනාටුව හේතුවෙන් ඩොමිනිකන් රාජ්‍ය, ජැමෙයිකාව, කියුබාව ආදි රටවලට බලපෑම් එල්ල වූ අතර මේ වන විට එය බහමාස් දූපත් පසු කරමින් සිටී.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #මෙලිසා #සුළිකුණාටුව #ජැමෙයිකාව #මියගියපිරිස #සෘජුපහර #1988 #හහිටිදූපත් #ඩොමිනිකන්රාජ්‍ය #කියුබාව #බහමාස්

Share.
Leave A Reply

Exit mobile version