Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගම්මන්පිල පාර්ලිමේන්තුවට

    May 6, 2026

    “රාජකාරි බහුලයි, මානසික පීඩනය වැඩියි” – පීසී නිල ඇඳුම් දමා සේවය හැර යයි

    May 6, 2026

    රත්නපුර – පැල්මඩුල්ල මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් මව සහ පුතා මරුට

    May 6, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»“රාජකාරි බහුලයි, මානසික පීඩනය වැඩියි” – පීසී නිල ඇඳුම් දමා සේවය හැර යයි
    උණුසුම් පුවත්

    “රාජකාරි බහුලයි, මානසික පීඩනය වැඩියි” – පීසී නිල ඇඳුම් දමා සේවය හැර යයි

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 6, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තමන් රාජකාරි බහුලත්වය හේතුවෙන් දැඩි මානසික පීඩනයකට පත්ව ඇති බවට දෛනික සටහන් පොතේ (IB) සටහනක් තබා, පයාගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු සිය නිල ඇඳුම් ද පොලිස් ස්ථානයේ දමා පිටව ගොස් ඇතැයි වාර්තා වෙනවා.

    මෙසේ සේවය හැර ගොස් ඇත්තේ අංක 107821 දරන කොස්තාපල් මළිඳු දිල්හාර නමැති නිලධාරියෙක්.

    ඔහු ඊයේ (05) දින පොලිස් ස්ථානයේ දෛනික සටහන් පොතේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, රාජකාරි කටයුතු අධික වීම නිසා තමන් දැඩි මානසික පීඩනයකින් පසුවන බවයි.

    අනතුරුව තමන් සතු නිල ඇඳුම් සහ එහි අනෙකුත් කොටස් පොලිස් ස්ථානය තුළම දමා ඔහු පිටව ගොස් ඇතැයි පයාගල පොලිසිය පවසනවා.

    පිටිගල, ඉදිපලේගොඩ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි මෙම කොස්තාපල්වරයා 2025 ජුනි මස 08 වැනිදා පොලිස් සේවයට එක්ව තිබූ බවයි වාර්තා වන්නේ.

    ඔහු පයාගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයට වාර්තා කර ඇත්තේ පසුගිය ජනවාරි මස 21 වැනිදා.

    පොලිස් නිලධාරියෙකු මෙලෙස නිල ඇඳුම් දමා සේවය හැර යාම සම්බන්ධයෙන් පයාගල පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

    නිලධාරියා පත්ව සිටි මානසික පීඩනයට බලපෑ නිශ්චිත හේතු සාධක සහ ඔහු දැනට සිටින ස්ථානය පිළිබඳව සොයා බැලීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ගම්මන්පිල පාර්ලිමේන්තුවට

    May 6, 2026

    රත්නපුර – පැල්මඩුල්ල මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් මව සහ පුතා මරුට

    May 6, 2026

    NDB බැංකුවේ සිදුවූ බිලියන 13.2ක වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ අධීක්ෂණය ගැන රවී ප්‍රශ්න කරයි

    May 6, 2026

    අධිකරණයේ ස්වාධීනත්වයට විධායකයේ අතපෙවීම්වලට එරෙහිව විපක්ෂය විවාදයක් ඉල්ලයි

    May 6, 2026

    විජේගේ ඉල්ලීමට කොංග්‍රසය කැමති වෙයි: තමිල්නාඩු ආණ්ඩුව පිහිටුවන්න සහාය

    May 6, 2026

    තේනුක මහියංගනයට, සසී බදුල්ලට, චමින්ද බණ්ඩාරවෙලට පොහොට්ටුව දිනවන්න වගකීම් දෙයි

    May 6, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ගම්මන්පිල පාර්ලිමේන්තුවට

    May 6, 2026

    බහාලුම් 323ක් ආන්දෝලනාත්මකව රේගුවෙන් පිට කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය…

    “රාජකාරි බහුලයි, මානසික පීඩනය වැඩියි” – පීසී නිල ඇඳුම් දමා සේවය හැර යයි

    May 6, 2026

    රත්නපුර – පැල්මඩුල්ල මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් මව සහ පුතා මරුට

    May 6, 2026

    NDB බැංකුවේ සිදුවූ බිලියන 13.2ක වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ අධීක්ෂණය ගැන රවී ප්‍රශ්න කරයි

    May 6, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ගම්මන්පිල පාර්ලිමේන්තුවට

    May 6, 2026

    “රාජකාරි බහුලයි, මානසික පීඩනය වැඩියි” – පීසී නිල ඇඳුම් දමා සේවය හැර යයි

    May 6, 2026

    රත්නපුර – පැල්මඩුල්ල මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් මව සහ පුතා මරුට

    May 6, 2026

    NDB බැංකුවේ සිදුවූ බිලියන 13.2ක වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ අධීක්ෂණය ගැන රවී ප්‍රශ්න කරයි

    May 6, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ගම්මන්පිල පාර්ලිමේන්තුවට

    May 6, 2026

    “රාජකාරි බහුලයි, මානසික පීඩනය වැඩියි” – පීසී නිල ඇඳුම් දමා සේවය හැර යයි

    May 6, 2026

    රත්නපුර – පැල්මඩුල්ල මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් මව සහ පුතා මරුට

    May 6, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.