ඉන්දියාවේ පැවැත්වෙන 4වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (25) පස්වරුවේ පැවති කාන්තා මීටර 100 කඩුලු මතින් දිවීම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ලක්ෂිකා සුගන්ධි සමත් වූවාය.

ඇය සිය ඉසව්ව තත්. 13.98කින් අවසන් කළාය.

මෙහි රන් හා රිදී පදක්කම් ඉන්දීය ක්‍රීඩිකාවන් දෙපළක් විසින් දිනාගත්හ.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Share.
Leave A Reply

Exit mobile version