ලෙබනනය සමඟ සෘජු සාකච්ඡා ආරම්භ කරන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සිය කැබිනට් මණ්ඩලයට නියෝග කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, කලාපීය නොසන්සුන්තාව සමනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි.
මේ අතර, ඊශ්‍රායලය විසින් එල්ල කරනු ලබන ප්‍රහාර හරහා පවතින සටන් විරාම ගිවිසුම් “නින්දිත ලෙස උල්ලංඝනය” කරන බවට ඉරානය දැඩි ලෙස චෝදනා කරනවා.
#newsforcelk#newsforcelklive#newsforceleklankanews#newsforcesrilanka#newsforcepolitical#newsforcelkjvpnews#newsforcepoliticalnews#NewsForceLK#Newsforcelkvideo#newsforcelkviralvideo#newsforcelkhotnewsvideo

