-නි.අමාත්‍ය අබේසිංහයාණෝ-

වාහන කියන්නේ, මේ රටේ අත්‍යාවශ්‍ය කාරණයක් නෙවේ යයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

‘ජනතාවගේ හාල්, පරිප්පු, හාල් මැස්සෝ, සැමන් ටින් පැත්තෙනුත් බලශක්ති අවශ්‍යතාවය පැත්තෙනුත්, සෞඛ්‍ය උපකරණ, බෙහෙත් පැත්තෙන් ගත්තත් වාහන කියන්නේ අත්‍යාවශ්‍ය කාරණයක් නෙවෙයි.

පුද්ගලයෙක්ට වාහනයක් ඕනෙ පෞද්ගලික කාරණාවලට විතරයි.
රැකියාවට එන්න පොදු ප්‍රවාහනය හැදෙන්න ඕනෙ’

Share.
Leave A Reply

Exit mobile version