වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලසන්තවික්‍රමසේකරගේ ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වී ඇති සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ විමර්ශනයකට අදාළව එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share.
Leave A Reply

Exit mobile version