තමිල්නාඩුවේ ආණ්ඩුව පිහිටුවීම සඳහා තලපති විජේගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂය වෙත සිය පූර්ණ සහයෝගය ලබා දීමට ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂය තීරණය කර තිබෙනවා.

TVK පක්ෂ නායක තලපති විජේ විසින් කරන ලද ආරාධනයයි මෙසේ කොංග්‍රස් පක්ෂය පිළිගෙන ඇත්තේ.

තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේදී TVK පක්ෂය ආසන 108ක් දිනාගත් අතර, කොංග්‍රස් පක්ෂය ආසන 5ක් ජයග්‍රහණය කළා.

Share.
Leave A Reply

Exit mobile version