Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ”කච්චතිව් විතරක් නෙමෙයි යාපනයත් තමිල්නාඩුවට දෙන්න තමිල්නාඩු මිනිස්සු අපිව ආරක්ෂා කරයි.”

    May 5, 2026

    ගණේමුල්ල සංජීව ඝාතනයට දෙමටගොඩ චමින්දගෙන් ප්‍රකාශ ගන්න අවසර

    May 5, 2026

    නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාරගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

    May 5, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»විජේගේ රියැදුරුගේ පුත්‍රයා ආර්. සබරිනාදන් මන්ත්‍රී අසුනක් ජයගනී
    උණුසුම් පුවත්

    විජේගේ රියැදුරුගේ පුත්‍රයා ආර්. සබරිනාදන් මන්ත්‍රී අසුනක් ජයගනී

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 5, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    TVK නායක විජේ විසින් සිය පෞද්ගලික රියැදුරුගේ පුත්‍රයාට ප්‍රාන්ත සභා (MLA) අපේක්ෂකත්වය ලබා දුන් අතර, ඔහු විරුගම්බාක්කම් (Virugambakkam) ආසනය ජයග්‍රහණය කර තිබෙනවා.

    EVM ගණන් කිරීමේ වට 24ම අවසානයේ ආර්. සබරිනාදන් (Sabarinathan R) මෙම ජයග්‍රහණය තහවුරු කර ගෙන ඇති බව සඳහන්.

    ඔහු ඡන්ද 76,092ක් ලබා ගත් අතර, ඔහුගේ සමීපතම ප්‍රතිවාදියාට වඩා ඡන්ද 27,086ක බහුතරයකින් ජයග්‍රහණය කර තිබෙනවා.

    DMK අපේක්ෂක ප්‍රභාකර රාජා ඡන්ද 49,006ක් ලබා දෙවැනි ස්ථානයට පත් වූ අතර, AIADMK අපේක්ෂක විරුගෙයි වී.එන්. රවී ඡන්ද 38,767ක් ලබා ගනිමින් තෙවන ස්ථානයට පත්වුණා.

    -The Times of India-

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ”කච්චතිව් විතරක් නෙමෙයි යාපනයත් තමිල්නාඩුවට දෙන්න තමිල්නාඩු මිනිස්සු අපිව ආරක්ෂා කරයි.”

    May 5, 2026

    ගණේමුල්ල සංජීව ඝාතනයට දෙමටගොඩ චමින්දගෙන් ප්‍රකාශ ගන්න අවසර

    May 5, 2026

    නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාරගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

    May 5, 2026

    ඕපනායක අසමාන කන්දේ නායයෑමක්: පදිංචිකරුවන් වහාම ඉවත් කිරීමට පියවර

    May 5, 2026

    භාණ්ඩාගාරයේ මුදල් තෙවැනි පාර්ශවයකට ගිය සිද්ධිය ගැන විවාදයට ආණ්ඩුවේ එකඟතාව

    May 5, 2026

    තලපති විජේගේ ජයග්‍රහණයට නාමල්ගෙන් සුබ පැතුම්

    May 5, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ”කච්චතිව් විතරක් නෙමෙයි යාපනයත් තමිල්නාඩුවට දෙන්න තමිල්නාඩු මිනිස්සු අපිව ආරක්ෂා කරයි.”

    May 5, 2026

    -අර්චුනා රාමනාදන්- තමිල්නාඩු මහ ඇමති ලෙස පත්වූ තලපති විජේ වෙත ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ ප්‍රසාදය…

    ගණේමුල්ල සංජීව ඝාතනයට දෙමටගොඩ චමින්දගෙන් ප්‍රකාශ ගන්න අවසර

    May 5, 2026

    නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාරගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

    May 5, 2026

    ඕපනායක අසමාන කන්දේ නායයෑමක්: පදිංචිකරුවන් වහාම ඉවත් කිරීමට පියවර

    May 5, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ”කච්චතිව් විතරක් නෙමෙයි යාපනයත් තමිල්නාඩුවට දෙන්න තමිල්නාඩු මිනිස්සු අපිව ආරක්ෂා කරයි.”

    May 5, 2026

    ගණේමුල්ල සංජීව ඝාතනයට දෙමටගොඩ චමින්දගෙන් ප්‍රකාශ ගන්න අවසර

    May 5, 2026

    නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාරගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

    May 5, 2026

    ඕපනායක අසමාන කන්දේ නායයෑමක්: පදිංචිකරුවන් වහාම ඉවත් කිරීමට පියවර

    May 5, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ”කච්චතිව් විතරක් නෙමෙයි යාපනයත් තමිල්නාඩුවට දෙන්න තමිල්නාඩු මිනිස්සු අපිව ආරක්ෂා කරයි.”

    May 5, 2026

    ගණේමුල්ල සංජීව ඝාතනයට දෙමටගොඩ චමින්දගෙන් ප්‍රකාශ ගන්න අවසර

    May 5, 2026

    නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාරගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

    May 5, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.