විපක්ෂය එකම වේදිකාවට එක්වන්නේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් නොව, හොරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි පවසනවා.

ඔවුන් දැවැන්ත වේදිකාවකට එක්වෙන බවට ප්‍රකාශ කළ ද, වේදිකාව පමණක් විශාල විය හැකි බවත්, වෙනත් කිසිවක් නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

මහ බැංකු සිද්ධිය, පාස්කු ප්‍රහාරය, තාජුඩීන් ඝාතනය ආදී සියල්ල සිදුවූයේ මෙම එකම වේදිකාවේම බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Share.
Leave A Reply

Exit mobile version