එක්දින ශ්‍රේණිගත කිරීම් හී 4 වැනි ස්ථානයේ සිට 5 වැනි ස්ථානයට දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම පසුබැස තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල​යේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව මෙලෙස ශ්‍රී ලංකාව පසුබැස ඇත.

ඒ අනුව එතෙක් 5වැනි ස්ථානයේ සිටි පාකිස්තාන කණ්ඩායම 4 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #SriLankaCricket #InternationalCricketCouncil #CricketRankings #SriLanka #PakistanCricket #SportsNews #CricketUpdates #TeamSriLanka #CricketFans #GameOn

Share.
Leave A Reply

Exit mobile version