පසුගිය දා පැවති ඕස්ට්‍රේලියාවට එරෙහි තුන්වන එක්දින තරගය උඩපන්දුවක් ලබා ගැනීමට යාමේදී වැටීමෙන් ඉළ ඇටයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් අභ්‍යන්තර රුධිර වහනයකට ලක්ව ඉන්දියාවේ ශ්‍රෙයාස් අයියර් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි.

Get the latest creative news from FooBar about art, design and business.
