Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»19න් පහළ කාන්තා වොලිබෝල් තරඟාවලිය අද සිට ඇරඹෙයි.
    උණුසුම් පුවත්

    19න් පහළ කාන්තා වොලිබෝල් තරඟාවලිය අද සිට ඇරඹෙයි.

    Samudra MaduwnthiBy Samudra MaduwnthiNovember 4, 2025No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනය සංවිධාන කරන වයස අවුරුදු 19න් පහළ කාන්තා වොලිබෝල් තරගාවලිය අද (4 වැනිදා) සිට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරයේදී ආරම්භ වීමට නියමිතය.

    මෙම තරගාවලිය සඳහා රටවල් 4ක් සහභාගි වීමට නියමිත අතර, ඒ සඳහා කිරිගිස්ථානය, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව යන් කණ්ඩායම් සහභාගි වෙති. තරගාවලියේ සමාරම්භක උත්සවය ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්නගේ ප්‍රධානත්වයෙන් අද දින ප.ව. 3.00 ට ආරම්භ කෙරෙන අතර අවසන් මහා තරගය සහ සමාප්ති උළෙල 9 වැනිදා පස්වරු 4.00 ට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.

    ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සීදුව දවිසමර විද්‍යාලයීය ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් නේවාසිකව පුහුණුවීම් කටයුතු සිදු කරනු ලබයි. මෙම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ජාත්‍යන්තර වොලිබෝල් උපදේශක චාර්ල්ස් තිලකරත්න කටයුතු කරනු ලබන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ සුලක්ෂනා පසිඳුනි වෙත ය.

    තරගාවලියේ ප්‍රථම දිනය වන අද ආරම්භක තරගය ලෙස පස්වරු 3ට ශ්‍රී ලංකාව සහ මාලදිවයින තරග වදින අතර පස්වරු 5.30ට කිර්ගිස්තානය සහ නේපලය තරග වදිති. හෙට (5 වැනිදා) ප්‍රථම තරගය කිර්ගිස්තානය සහ මාලදිවයින අතරත්, දෙවැනි තරගය ශ්‍රී ලංකාව සහ නේපාලය අතරත් පැවැත්වේ. අනිද්දා (6 වැනිදා) ප්‍රථම තරගයේ මාලදිවයින සහ නේපාලයත්, දෙවැනි තරගයේ ශ්‍රී ලංකාව සහ කිර්ගිස්තානයත් තරග වදින අතර 7 වැනිදා කණ්ඩායම්වලට විවේකී දිනයකි. අනතුරුව 8 වැනිදා ප්‍රසාද ලකුණු අනුව ප්‍රථම සහ සිව්වැනි ලැබූ කණ්ඩායම් දෙක අතරත්, දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකරගත් කණ්ඩායම් දෙක අතරත් අවසන් පූර්ව තරග පැවැත්වේ. තරගාවලියේ අවසන් දිනය වන 9 වැනිදා අවසන් පූර්ව තරගවලින් ජයගන්නා කණ්ඩායම් ප්‍රථම ස්ථානය සඳහාත්, පරාජිත කණ්ඩායම් තෙවැනි ස්ථානය සඳහාත් තරග වැදීමට නියමිතය.

    newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #මධ්‍යමආසියානු #වොලිබෝල් #කාන්තාතරග #ශ්‍රීලංකාව #කිරිගිස්තානය #මාල්දිවීන් #නේපාලය #සුගතදාස #තරගාවලිය #YouthSports

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Samudra Maduwnthi

    Related Posts

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව විපක්ෂය විශ්වාසභංගයක්

    March 18, 2026

    ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතු බව නාමල් ඉන්දියාවේදී කියයි

    March 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.