Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»ක්‍රීඩා»විස්සයි20 ලෝක කුසලානයේ ඉන්දීය සංචිතය නම් කෙරේ.
    ක්‍රීඩා

    විස්සයි20 ලෝක කුසලානයේ ඉන්දීය සංචිතය නම් කෙරේ.

    Samudra MaduwnthiBy Samudra MaduwnthiDecember 20, 2025No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එළැඹෙන 2026 විස්සයි20 ලෝක කුසලානය සඳහා ඉන්දීය සංචිතය අද (20) පස්වරුවේ නම් කළේය.

    සූර්යකුමාර් යාදව්ගේ නායකත්වයෙන් ක්‍රීඩකයන් 15ක සංචිතයක් මේ සඳහා නම්කර ඇති අතර, එම සංචිතයෙන් උපනායක ශුබ්මන් ගිල් ඉවත්කර ඇත.

    මේ වනවිට විස්සයි20 තරග බිමේ පසුබෑමකට ලක්ව ඇති ගිල් අවසන් ඉනිම 15 තුළ එක් අර්ධ ශතකයක් හෝ රැස්කර නොමැත.

    ඒ අනුව අක්ෂාර් පටෙල්ට උපනායකත්වය හිමිව ඇති අතර, එම සංචිතයේ රින්කු සිං සහ ඉෂාන් කිෂාන්ටද ඉඩක් වෙන්කර තිබේ.

    2026 T20 ලෝක කුසලානය සඳහා වන ඉන්දීය සංචිතය

    සූර්යකුමාර් යාදව් (නායක), අභිෂේක් ෂර්මා, සංජු සැම්සන් (කඩුලු රකින්නා), තිලක් වර්මා, හර්දික් පාණ්ද්‍යා, ශිවම් ඩුබේ, අක්සාර් පටෙල් (උපනායක), රින්කු සිං, ජස්ප්‍රිත් බුම්රා, හර්ෂිත් රානා, අර්ෂ්දීප් සිං, කුල්දීප් යාදව්, වරුන් චක්‍රවර්ති, වොෂින්ටන් සුන්දර්, ඉෂාන් කිෂාන් (කඩුලු රකින්නා)

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Samudra Maduwnthi

    Related Posts

    නවසීලන්තයට කඩුලු 10ක සුපිරි ජයක්.

    February 10, 2026

    2026 විස්සයි විස්ස ලෝක කුසලානය: පාකිස්ථානයේ සහභාගීත්වය තවමත් අවිනිශ්චිතයි

    January 27, 2026

    ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු විස්සයි20 තරගය අද

    January 7, 2026

    විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවේ පැවැත්වෙන තරග ක්‍රීඩාකිරීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට යෑම ප්‍රතික්ෂේප කරයි

    January 4, 2026

    සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත්වීමට සැරසේ

    January 4, 2026

    මුස්ටෆිසූර් රෙහෙමාන් මෙවර IPL තරගාවලියෙන් ඉවතට?

    January 4, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.