Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    අගමැතිනිය අන්තරේට දුන් පොරොන්දුව

    May 18, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»දේශපාලන»හැර ගිය අය ආපසු එයි ද?
    දේශපාලන

    හැර ගිය අය ආපසු එයි ද?

    adminBy adminAugust 4, 2025No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු මැති ඇමති පක්ෂ නායකයන් 30 කට වැඩි පිරිසක් අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විශේෂ සාකච්ඡාවක.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර ගොස් පසුගිය ආණ්ඩුව සමග එක්ව කටයුතු කළ හිටපු ඇමතිවරු සහ දේශපාලන පක්ෂ නායකයින් සමඟ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පැවැත්වේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී අද පැවැත්වෙන මෙමසාකච්ඡාවට හිටපු ඇමතිවරු 30 කට වැඩි පිරිසක් සහ පක්ෂ නායකයින් හා නියෝජිතයින් එක්වීමට නියමිතය.

    ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට හැකිවන පරිදි පක්ෂය සූදානම් කිරීමේ වැඩපිළිවෙළේ එක් පියවරක් ලෙස මෙම සාකච්ඡා පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා පැවසීය.

    විවිධ පාර්ශ්වයන් සමඟ මෙවැනි සාකච්ඡා ගණනාවක් ඉදිරියේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

    මේ වන විට ලංකා පොදු ජන පෙරමුණ හැර ගියපිරිස් මෙන්ම ඉතිහාසයේ කිසිදු දිනක පක්ෂය සමග එක් නොවූ පිරිස් අද ඒකරාශී වෙමින් තිබෙන බවත් පවසන එදිරිමාන්න මහතා ඉදිරි කෙටි කාලය තුළ ඒ සියලු බලවේග නාමල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා ගොනු කිරීම වෙනුවෙන් අද පක්ෂයේ සියලු දෙනා කැපව කටයුතු කරන බව සිහිපත් කළේය.

    ජාතික ජන බලවේගය බලයට පත්වීමට පෙර ජනතාවට ලබා දුන් සුරංගනා පොරොන්දු කිසිවක් ඉටු නොකිරීම හමුවේ ජනතාව අද දැඩි පීඩාවන්ට පත්ව සිටින බවත් මේ විනාශකාරී පාලනයෙන් රටත් ජනතාවත් මුදා ගත හැක්කේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටබව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    admin
    • Website

    Related Posts

    අගමැති හරිනි ලන්ඩන් යයි

    May 18, 2026

    නාමල් සාලාව,රණවිරුගම දී රණවිරුවන්ට උපහාර පුදයි

    May 18, 2026

    විජයග්‍රහණයේ 17 වැනි මතක සැමරුමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සුබ පැතුම් එක් කරයි.

    May 18, 2026

    රජයේ නව බදු ප්‍රතිපත්තිය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක්

    May 18, 2026

    විමල්ගේ නඩුවක් කල්යයි

    May 18, 2026

    අගමැතිනි එංගලන්තයට සුහද හමුවට ගාස්තුව පවුම් 25යි

    May 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    මහනුවර ප්‍රධාන පෙළේ වෛද්‍ය මධ්‍යස්ථානයක පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන විශේෂඥ වෛද්‍යවරයෙකු බියගන්වා රුපියල් ලක්‍ෂ 60…

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    අගමැතිනිය අන්තරේට දුන් පොරොන්දුව

    May 18, 2026

    රණවිරු සැමරුම් පෙරහුරුවට බාධා කළැයි විමල් ඇතුළු පිරිසට අධිකරණ ක්‍රියාමාර්ග

    May 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    අගමැතිනිය අන්තරේට දුන් පොරොන්දුව

    May 18, 2026

    රණවිරු සැමරුම් පෙරහුරුවට බාධා කළැයි විමල් ඇතුළු පිරිසට අධිකරණ ක්‍රියාමාර්ග

    May 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    අගමැතිනිය අන්තරේට දුන් පොරොන්දුව

    May 18, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.