Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»දේශපාලන»හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකසී.අයි.ඩීයට කැදවයි
    දේශපාලන

    හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකසී.අයි.ඩීයට කැදවයි

    adminBy adminAugust 4, 2025No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එංගලන්ත සංචාරය සදහා රජයේ මුදල් රුපියල් ලක්ෂ 169 ක් අවභාවිත කලාද?

    මෙම සංචාරය සදහා රජයේ මුදල් රුපියල් ලක්ෂ 169 ක ප්‍රමාණයක් වැය වී ඇති
    හිටපු ජනපති රනිල්ගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්රා පෙරේරා සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක සී.අයි.ඩීයට කැදවයි.

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, 2023 වසරේ සැප්තැම්බර් 13 සහ 24 අතර කාලය තුළ සිදුකර තිබෙන විදේශ සංචාරයක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සදහා, ඔහුගේ පෞද්ලික ලේකම්වරිය වන සැන්ඩ්‍රා පෙරේරා මහත්මිය අද දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබෙන බව වාර්තා වේ.

    මේ සම්බන්ධයෙන් ම ප්‍රකාශ ලබා ගැනීමට හෙට දිනයේ දී හිටපු ජනාධිපතිවරයාගේ ලේකම් වූ සමන් ඒකනායක මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඔහුගේ බිරිද වූ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ ආචාර්ය උපාධි ප්‍රධානෝත්සවයට සහභාගී වීම සදහා 2023 සැප්තැම්බර් 22 සහ 23 යන දිනවල එක්සත් රාජධානිය බලා ගොස් ඇති බව වාර්තා විය. මෙම සංචාරය සදහා රජයේ මුදල් රුපියල් ලක්ෂ 169 ක ප්‍රමාණයක් වැය වී ඇති බව පැවසේ.

    කියුබානු සහ එක්සත් ජනපද නිල සංචාර දෙකක් අවසන් කිරීමෙන් පසුව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එක්සත් ජනපදයේ සිට එක්සත් රාජධානිය බලා මෙම පෞද්ගලික සංචාරය සිදුකර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    admin
    • Website

    Related Posts

    අගමැති හරිනි ලන්ඩන් යයි

    May 18, 2026

    නාමල් සාලාව,රණවිරුගම දී රණවිරුවන්ට උපහාර පුදයි

    May 18, 2026

    විජයග්‍රහණයේ 17 වැනි මතක සැමරුමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සුබ පැතුම් එක් කරයි.

    May 18, 2026

    රජයේ නව බදු ප්‍රතිපත්තිය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක්

    May 18, 2026

    විමල්ගේ නඩුවක් කල්යයි

    May 18, 2026

    අගමැතිනි එංගලන්තයට සුහද හමුවට ගාස්තුව පවුම් 25යි

    May 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    හෙට (19) දින පැවැත්වීමට නියමිත ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට…

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.