Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»“අගමැතිනියට එරෙහි අපහාසාත්මක ප්‍රහාරය සදාචාර සීමා උල්ලංඝණය කරයි. විද්වතුන්, වෘත්තිකයන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් හෙලා දකී”
    උණුසුම් පුවත්

    “අගමැතිනියට එරෙහි අපහාසාත්මක ප්‍රහාරය සදාචාර සීමා උල්ලංඝණය කරයි. විද්වතුන්, වෘත්තිකයන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් හෙලා දකී”

    Samudra MaduwnthiBy Samudra MaduwnthiJanuary 8, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අග්‍රාමාත්‍යවරියට එරෙහිව දියත් කර තිබෙන අපහාසාත්මක සහ පුද්ගලාරෝපිත ප්‍රහාරය, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවතිය යුතු, ශිෂ්ඨත්වයේ සහ විනීතභාවයේ සීමාවන් ඉක්මවා ගොස් ඇති බව, විද්වතුන්, වෘත්තිකයන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් පවසන අතර, ඔවුන් එය දැඩිව හෙලා දැක තිබේ.

    අග්‍රාමාත්‍යවරිය දේශීය සහ ජාත්‍යන්තරව කීර්තිය දිනා සිටින ගෞරවනීය කාන්තා දේශපාලන චරිතයක් බව පවසන එම නිවේදනය, ඇයට එරෙහිව දියත් කර තිබෙන ප්‍රහාරය, බොහෝ දෙනෙක් තුළ පවතින ස්ත්‍රී විරෝධී ඊර්ෂ්‍යාව සහ වෛරය මත පදනම්ව ඇති බව පෙනී යන බවද සදහන් කරයි.

    අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ප්‍රකාශයට පත් කර තිබෙන පෙළ පොතක ඇති බරපතල, නමුත් වළක්වා ගත හැකිව තිබූ වරදක් පිළිබද වාර්තාවකින් අගමැතිනියට එරෙහිව මෑත කාලීන විරෝධය පැන නැගුණු බව පවසන එම නිවේදය, දැන් එම විවේචනය සදාචාරාත්මක සිමාවන් උල්ලංඝණය කරමින් ඇයගේ ගෞරවයට හානි කිරීමේ අරමුණෙන් සිදු කරන බවද පවසයි.

    අදාල ප්‍රකාශය සදහා පහත නම් සදහන් විද්වතුන්, වෘත්තීයවේදීන් සහ සිවිල් ක්‍රියාකාරිකයන් අත්සන් තබා තිබේ.

    Prof. Jayadeva Uyangoda
    Prof. Jagath Weerasinghe
    Dr. Gamini Wijesuriya
    Dr. Radhika Coomaraswamy
    M. A. Sumanthiran PC
    Prof. Uthpala A. Jayawardena
    Prof. Anbahan Ariyadurai
    Prof. Nira Wickramasinghe
    Prof. Farzana Haniffa
    Prof. Prince Jeyadevan
    Prof. Vivemarie Vanderpoortan
    Prof. Rohan Fernando
    Prof. Wasantha Senevirathne
    Prof. Kanchana N. Ruwanpura
    Mr. Charith Gunawardena
    Mr. Vidura Munasinghe
    Mr. Sandun Thudugala
    Ms. Priyanthi Fernando
    Ms. Bhavani Fonseka
    Ms. Janaha Selvaras
    Dr. Mahendran Thiruarangan
    Dr. Amali Wedagedara
    Dr. Thiyagaraja Waradas
    Dr. Athulasiri Samarakoon
    Dr. S. Jeevasuthan
    Dr. Kaushalya Kumarasinghe
    Dr. Dileepa Witharana
    Dr. Sithumini Rathnamalala
    Dr. S. Arivalzahan
    Dr. Mariadas Alfred
    Dr. N. Varathan
    Dr. Kaushalya Perera
    Dr. Crystal Baines
    Ms. Ermiza Tegal
    Mr. Vangeesa Sumanasekara
    Ms. Shreen Abdul Saroor
    Ms. Sarala Emmanuel
    Ms. Hiranyada Dewasiri
    Mr. Wimal Saminathan
    Mr. Eng. M. Sooriasegaram
    Ms. Shiranee Mills
    Dr. Chulani Kodikara
    Robert Crusz
    Ruki Fernando
    Dr. Pradeep Pieris
    Prof. Neloufer de Mel
    Prof. Nirmal Ranjith Devasiri
    Dr. Ramesh Ramasamy
    Dr. Susantha Basnayake
    Dr. Shamala Kumar
    Prof. Pavithra Kailasapathy
    Dr. Madhubhashini Ratnayake
    Dr. Mohammed Fazil
    Dr. K. D. Dushanthi de Silva
    Ms. Deanne Uyangoda
    Ms. Nehama Jayawardene
    Mr. V. Kamalasiri
    Prof. M.A.F. Ibrahim

    newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Samudra Maduwnthi

    Related Posts

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව විපක්ෂය විශ්වාසභංගයක්

    March 18, 2026

    ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතු බව නාමල් ඉන්දියාවේදී කියයි

    March 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.