පසුගිය සතියට සාපේක්ෂව අපනයන ගම්මිරිස් මිල ඉහළ ගොස් තිබේ.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ GR 1 ප්‍රභේදයට අයත් ගම්මිරිස් කිලෝග්‍රෑමයක් මේ සතිය තුළ රුපියල් 2250ක් ලෙස සටහන් වූ බවයි.

පසුගිය සතිය තුළ අපනයන ගම්මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 2150කට අලෙවි වී තිබේ

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Share.
Leave A Reply

Exit mobile version