මාලිමා ආණ්ඩුව කියපු දේ කරපු රජයක් බව වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ අද(19) අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් වසන්ත සමරසිංහ මහතා පවසයි.

මේ රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් දැවන්ත කාර්යභාරයක් ඉටු කරපු රජයක් වගේම මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න මැඳිහත් වුණ රජයක් බවත්, රාජ්‍ය සේවකයාගේ අයිතිවාසිකම් වගේම රාජ්‍ය සේවයේ බඳවා ගැනීම්, විශ්‍රාමිකයාගේ අයිතිවාසිකම්, රාජ්‍ය සේවයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි රජයක් බවත් වෙච්ච පොරොන්දු ඉටු කළ රජයක් ලෙසත් මාලිමා ආණ්ඩුව කියපු දේ කරපු රජයක් ලෙසත් කටයුතු කරන බව වැඩිදුරටත් පැවසුවේය.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #මාලිමාආණ්ඩුව #වසන්තසමරසිංහ #අයවැය #ජනතාඅයිතිවාසිකම් #රාජ්‍යසේවා #කාර්යභාරය #අයිතිවාසිකම් #රජය #පොරොන්දු #ශ්‍රීලංකා

Share.
Leave A Reply

Exit mobile version